Spread the love

හෙට (17) පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේදි පාර්ලිමේන්තුවේ අසුන් පැනවීමේ වෙනසක් සිදු කිරීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සදහන් කරයි.
මේ සම්බන්ධයෙන් අවසන් තීරණය අද (16) පස්වරුවේ ගැනීමට නියමිත බව වාර්තා වෙයි.
නව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරුන් අසුන්ගෙන සිටින ආසනවල මුල්පෙළ අසුන හිමිවන බව වාර්තා වෙයි.
හිටපු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එහි ඉදිරිපෙළ ආසනයක් වෙන් කිරිමට නියමිතයි.ඒ හිටපු අගමැතිවරයා හිටපු ජනාධිපතිවරයෙකු වීම නිසා බව වාර්තා වෙයි.