Spread the love

වෙසක් පොහොයට පසු දිනයෙත් හෙට (16) දිනයේ ද විදුලි කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජානක රත්නායක මහතා පවසයි.