Spread the love

හෙට පෙරවරු 06.00 අවසන් වන ඇදිරි නීතිය පැය 12 කට පසු හෙට සවස 06.00 පැනවීමට කටයුතු කෙරේ.

එසේ පනවන අදිරිනීතිය පසුදා (15) අළුයම 06 .00 අවසන් වන බව පොලිස් මාධ්‍ය කාර්යාලය පවසයි.