Spread the love

දෛනික විනිමය අනුපාතිකයට අනුව අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 364.98 දක්වා අඩුවී ඇත. ඒ අනුව එහි ගැනුම් මිල සටහන්වී තිබුණේ 355.01 ක් ලෙසයි මහ බැංකුව නිවේදනය කළේ.

ඊයේ (12) දිනයේ අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල සටහන් වුයේ රුපියල් 380 ක් ලෙසයි