Spread the love

උහන ගලහිටියාව 23 වැවේ ඔරුවකින් මාළු අල්ලමින් සිටි පුද්ගලයකු ඔරුව පෙරලීමෙන් දියේ ගිලී මියගොස් ඇතිබව උහන පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 64ක්වූ උහන මහමණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය අම්පාර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.උහන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.