Spread the love

ට තුල නීතිය හා සාමය නිසි පරිදි තහවුරු නොකරන්නේ නම් වහාම ක‍්‍රියාත්මක වන පරිදි රාජකාරී වලින් ඉවත් වී වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ශ‍්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය පවසයි.
පවතින තත්වය හමුවේ ඇතැම් පුද්ගලයන් රටින් බැහැරව යෑමක් පිළිබඳව සංවාදයක් පවතින පසුබිමක සිය නිලධාරීන්ටද අවදානම් තත්වයක් මතුව ඇතිබව සදහන් කරයි.
ඒ අනුව වහාම රට තුල නීතිය හා සාමය නිසි පරිදි ස්ථාපිත කර එම නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස සියඵ පාර්ශවවලින් වලින් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සදහන් කරයි.