Spread the love

හෙට සිට විරෝධතා සතියක් පවත්වන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසයි..

හදිසි නීතිය පනවා විරෝධතා මර්දනය කිරිමට ආණ්ඩුව ගන්නා උත්සාහයට එරෙහිව විරෝධතා සතිය පවත්වන බවයි වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසුවේ.