වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට හිදිසි නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරිමටත් ,මහජන ආරක්ෂාව සහ අත්‍යවශ්‍ය සැපයීම් හා සේවාවන් පවත්වාගෙන .යාම අරමුණු කර ගෙන ජනාධිපතිවරයා පැවරී ඇති බලතල අනුව මෙම හදිසි නීති තත්ත්වය ප්‍රකාශයට පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.