Spread the love


හෙට(මැයි මස 6 වැනිදා) කැඳවා තිබූ වැඩවර්ජනයට දුම්රිය දෙපාර්තමේන්තුවේ බොහෝ වෘත්තීය සමිති සහභාගි නොවනු ඇත.

එම නිසා එදිනට මගීන් සඳහා ප්‍රමාණවත් දුම්රිය සේවා ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි.ු