Spread the love

88-89 කාලයේදී බටලන්ද පමණක් නොව එදා මේ රටේ තවත් වධකාගාර හතළිස් හයක් පවත්වාගෙන ගිය බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

එම වධකාගාර ගැනත් සෙවිය යුතු බව ඔහු පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

එම කාලයේ දේශප්‍රේමීන් යැයි කියූ කණ්ඩායම් අතින් නැතිවූ අයටද යුක්තිය ඉටු විය යුතු බවත් ජයසේකර මහතා පැවසීය.

ඝාතනය කෙරුණු එම පිරිසට මහාචාර්යවරුන් කලාකරුවන් ස්වාමීන් වහන්සේලා සහ දේශපාලනඥයන් ඇතුළු විශාල පිරිසක ඇතුළත් වූ බව ද ඔහු සදහන් කලේය.