Spread the love

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන ජනාධිපතිවරණයේදී තරඟකරුවෙකු නොවන බවත් ජනාධිපතිවරණ සටන පවතින්නේ ‘දිනන සජිත් සහ රට අඳුරට ගෙන යන අනුර’ අතර බව එක්සත් ජනරජ පෙරමුණු දේශපාලන මණ්ඩල සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී කරු පරණවිතාන මහතා පවසයි.

ඒ මහතා පවසා සිටියේ මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන වශයෙන් බංකොලොත් භාවයට පත්ව ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහතා අනුර කුමාර දිසානායක මහතාගේ මාධ්‍ය ප්‍රකාශක බවට පත්ව ඇති බවත්ය.

කරු පරණවිතාන මහතා මේ බව පවසා සිටියේ සමගි ජන සන්ධානයේ ඇහැලියගොඩ පවත්වනු ලැබූ සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවීමේ, ජන රැළිය අමතමිනි.

එහිදී කරු පරණවිතාන මහතා වැඩිදුරටත් දැක්වූ අදහස්: