Spread the love

2023 පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇතැයි විභාග දෙපාර්තුමෙන්නව පවසයි.

එම ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවද විභාග දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කළේය.