Spread the love

කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක සිසුවියකගේ නිරුවත් වීඩියෝ දර්ශන අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කරන ලදැයි 15 හැවිරිදි සිසුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (24 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.