Spread the love

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රි ලංකා කණ්ඩායම අතර කොළඹ කෙත්තාරාම ක්‍රීඩාංගණයේ පැවති තුන්වන හා අවසාන එක්දින තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 111කින් ජයග්‍රහණය කළේය.

ඒ අනුව තරගාවලියේ එක් තරඟයක් ලකුණු සමවීමෙන් ජය පැරදුමෙන් තොරව අවසන් විය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගාවලියක් ශ්‍රී ලංකාව ජයගත්තේ වසර විසි හතකට පසුව එම විශේෂත්වයකි.