2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.ඒ අනුව මේ වසරේ ජනවාරි මස 1 වනදා සිට දෙසැම්බර් මස 31 වනදා දක්වා වු කාලසීමාව සඳහා ආණ්ඩුවේ වියදම් ලෙස රු බි 4,616ක් ලෙස ඇස්තමේන්තු ගත කර තිබේ.ඒ අනුව 2025 වසරේ අමාත්‍යාංශ සඳහා සිදුකර ඇති මුදල් වෙන්කිරීම් වලින් වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ මුදල් සහ ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වෙතය. එය රුපියල් බිලියන 713කි.අමාත්‍යාංශ අනුව සම්පූර්ණ වියදම් පිළිබඳ විස්තරය,බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්යාංශයපුනරාවර්තන – රු. බි 8.3මූලධන – රු. බි 5.4මුදල් සහ ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්යාංශයපුනරාවර්තන – රු. බි 484මූලධන – රු. බි 229ආරක්ෂක අමාත්යාංශයපුනරාවර්තන – රු. බි 382මූලධන – රු. බි 60අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්යාංශයපුනරාවර්තන – රු. බි 38මූලධන – රු. බි 16සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්යාංශයපුනරාවර්තන – රු. බි 412මූලධන – රු. බි 95විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්යාංශයපුනරාවර්තන – රු. බි 19.4මූලධන – රු. බි 2වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්යාංශයපුනරාවර්තන – රු. බි 2.16මූලධන – රු. මි 397ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්යාංශයපුනරාවර්තන – රු. බි 52.4මූලධන – රු. බි 421කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්යාංශයපුනරාවර්තන – රු. බි 83මූලධන – රු. බි 124බලශක්ති අමාත්යාංශයපුනරාවර්තන – රු. බි 1මූලධන – රු. බි 20නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්යාංශයපුනරාවර්තන – රු. බි 3මූලධන – රු. බි 98ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජාව සවිබලගැන්වීමේ අමාත්යාංශයපුනරාවර්තන – රු. බි 24මූලධන – රු. බි 05අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්යාංශයපුනරාවර්තන – රු. බි 206මූලධන – රු. බි 65රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්යාංශයපුනරාවර්තන – රු. බි 463මූලධන – රු. බි 33වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්යාංශයපුනරාවර්තන – රු. බි 5.4මූලධන – රු. බි 11කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්යාංශයපුනරාවර්තන – රු. බි 04මූලධන – රු. බි 08ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්යාංශයපුනරාවර්තන – රු. බි 6.2මූලධන – රු. බි 5.2පරිසර අමාත්යාංශයපුනරාවර්තන – රු. බි 12මූලධන – රු. බි 3.5කාන්තා සහ ළමා කටයුතු අමාත්යාංශයපුනරාවර්තන – රු. බි 14මූලධන – රු. මි 392ඩිජිටල් අමාත්යාංශයපුනරාවර්තන – රු. බි 6.7මූලධන – රු. බි 6.8මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්යාංශයපුනරාවර්තන – රු. බි 159මූලධන – රු. බි 16කම්කරු අමාත්යාංශයපුනරාවර්තන – රු. බි 4.3මූලධන – රු. බි 1.7තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්යාංශයපුනරාවර්තන – රු. බි 7.1මූලධන – රු. බි 5විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය පුනරාවර්තන – රු. බි 2.8මූලධන – රු. බි 2.2මේ අතර විශේෂ වියදම් ඒකකය යටතේ පහත පරිදි වියදම් සැකසී ඇත.ජනාධිපති – මෙහෙයුම් වැඩසටහන පුනරාවර්ථන වියදම් රු බි 2.5මූලධන රු බි 354- සංවර්ධන වැඩසටහන පුනරාවර්ථන – රු මි 20මූලධන – රු මි 100 අග්‍රාමාත්‍ය කාර්යාලය- මෙහෙයුම් වැඩසටහනපුනරාවර්ථන වියදම් රු බි 1මූලධන රු බි 71උපරිමාධිකරණවල විනිශ්චයකාරවරු- මෙහෙයුම් වැඩසටහනපුනරාවර්ථන වියදම් රු මි 451මූලධන රු මි 30අමාත්‍ය මණ්ඩල කාර්යාලය- මෙහෙයුම් වැඩසටහනපුනරාවර්ථන වියදම් රු මි 205මූලධන රු මි 25