Spread the love

ලොව වඩාත් ජනප්‍රිය වෙබ් අඩවියක් වන විකිපීඩියා වෙබ් අඩවිය හරහා 2023 වසරේදී පරිශීලකයින් විසින් සෙවූ වෙබ් අඩවි ගැන සමීක්ෂණ ප්‍රතිඵලයක් එම වෙබ් අඩවිය ප්‍රකාශයට පතකට තිබේ.

ඒ අනුව එහි වැඩිම පිරිසක් පරිශීලනය කරන ලද වෙබ් පිටු 25ක් එමගින් ඔවුන් ප්‍රකාශයට පත්කර ඇත.

එහි පළමු තැන හිමිව ඇත්තේ ChatGPT පිටුවටයි.

මේ අතර එහි දෙවන ස්ථානයට වාර්තා වන්නේ වසරේ මරණ ලැයිස්තුවයි.

එසේම ලොවපුරා වඩාත් ජනප්‍රියතත්වයට පත්වූ Oppenheimer, Jawan, Pathaan සහ Barbie යන චිත්‍රපට ද එම ලැයිස්තුවට ඇතුළත් වී තිබීම විශේෂත්වයකි.

පසුගිය නොවැම්බර් මස 28 වනදා දක්වා අදාළ දත්ත පදනම් කරගනිමින් මෙම වාර්තාව එළිදක්වා ඇත.

එම ලැයිස්තුව පහතින්,

  1. ChatGPT: 49,490,406 pageviews
  2. Deaths in 2023: 42,666,860 pageviews
  3. 2023 Cricket World Cup: 38,171,653 pageviews
  4. Indian Premier League: 32,012,810 pageviews
  5. Oppenheimer (film): 28,348,248 pageviews
  6. Cricket World Cup: 25,961,417 pageviews
  7. J. Robert Oppenheimer: 25,672,469 pageviews
  8. Jawan (film): 21,791,126 pageviews
  9. 2023 Indian Premier League: 20,694,974 pageviews
  10. Pathaan (film): 19,932,509 pageviews
  11. The Last of Us (TV series): 19,791,789 pageviews
  12. Taylor Swift, 19,418,385: pageviews
  13. Barbie (film): 18,051,077 pageviews
  14. Cristiano Ronaldo: 17,492,537 pageviews
  15. Lionel Messi: 16,623,630 pageviews
  16. Premier League: 16,604,669 pageviews
  17. Matthew Perry: 16,454,666 pageviews
  18. United States: 16,240,461 pageviews
  19. Elon Musk: 14,370,395 pageviews
  20. Avatar: The Way of Water: 14,303,116 pageviews
  21. India: 13,850,178 pageviews
  22. Lisa Marie Presley: 13,764,007 pageviews
  23. Guardians of the Galaxy Vol. 3: 13,392,917 pageviews
  24. Russian invasion of Ukraine: 12,798,866 pageviews
  25. Andrew Tate: 12,728,616 pageviews