Spread the love

මහනුවර-මහියංගනය මාර්ගයේ දහඅට වංගුව ආශ්‍රිත මාර්ග කොටස නැවත දැනුම්දෙනතුරු සෑම දිනකම රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා වසා තැබෙන බවයි මහාමාර්ග අමාත්‍යංශය සඳහන් කළේ.

පස් කඳු සහ ගල් කඩාවැටීම් හේතුවෙන් වසා තිබූ මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගය ඊයේ (19) තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබූ අතර අද උදෑසන එය යළි විවෘත කළේය.