Spread the love

ගල්ගමුව – ඉහළගම ප්‍රදේශයේ දී සිදු වූ අනතුරකින් යුද හමුදා මේජර්වරයෙකු ඇතුළු තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අනතුර සිදුවී ඇත්තේ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසළ තිබූ තාප්පයක ගැටීමෙනි.
මෙම සිදුවන අවස්ථවේ පුද්ගලයින් පස් දෙනෙකු ගමන් කර ඇති අතර තිදෙනකු ජිවිතක්ෂයට පත්වී ඇති අතර අනික් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි පොලිසිය සදහන් කළේ