Spread the love

2024 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙ ප්‍රතිපල මේ වනවිට නිකුත් කර ඇතිබව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව www.doenets.lk විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස ප්‍රතිපල ලබාගත හැකිය.
එසේ නොමැතිනම් www.results.gov.lk වෙබ් අඩවියට පිවිස ප්‍රතිපල ලබාගත හැකිය.
2024 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අඅපේක්ෂකයින් 319284 දෙනෙකු පෙනීසිටියහ.
ඉන් අපේක්ෂකයින් 51244 දෙනෙකු කඩයිම් ලකුණු ලබා තිබේ.
2024 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය සැප්තැම්බර් 15 වැනිදා පැවැත්විණි.
යම් ගැටලුවක් වේනම් 1911 ක්ශනික දුරකථන අංකය ඇමතීමෙන් හෝ 0112784208,0112784537 පාසල් විභාග සංවිධාන හා ප්‍රතිපල ශාඛාව ඇමතිමෙන් ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.