මහා බ්‍රිතාන්‍යයේ රජු ලෙස තේරීපත් වූ චාල්ස් කුමරුන්ගේ රාජාභිෂේකය අද (06) දිනයට යෙදී ඇත.
ලන්ඩන් අගනුවර වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී දෙවන එලිසබෙත් රැජිනගේ අභාවයෙන් පසුව තේරී පත්වු වාල්ස් කුමරුන්, තුන්වන චාල්ස් රජුන් ලෙස රාජාභිෂේකය ලැබීමට නියමිතයි.
මෙම උත්සවයට රාජ්‍ය නායකයින් 100 දෙනෙකු ඇතුළු ආරාධිතයින් 2000කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතයි.