වීසා අයදුම් කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදය සඳහා ස්ථාපිත www.shrilankaevisa.lk වෙබ් අඩවියට සමාන වියාජ වෙබ් අඩවි වෙත පිවිස පුද්ගලයන් මුදල් ගෙවන බවට තොරතුරු ලැබි ඇතිබව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
මාර්ග ගත වීසා අයදුම් කිරීමේදී www.emigration.gov.lk වෙබ් අඩවියේ evisa සබැදිය පමණක් භාවිතා කරන ලෙස දැනුම් දෙයි.
පසුගිය 17 වැනිදා සිට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නව වීසා ක්‍රමවේදය සහ නව මාර්ගගත ක්‍රමවේදය ආරම්භ විය.