Spread the love

බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ හොරකැටිය මාදොල ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා මතුව ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පස් කන්ද ඉවත් කිරීමේ කටයුතු මේවන විට ආරම්භ කර තිබේ.

ඒ හේතුවෙන් පස් කන්ද කඩා වැටි ඇති ප්‍රදේශය මගහරවා රිය ධාවනය කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.