Spread the love

සිසු හෙද පුහුණුවට බදවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමේ තවත් අදියරක් ලබන සෙනසුරාදා (20) සහ ඉරිදා (21) දෙදින පැවැත්වෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

කොළඹ ,ගම්පහ ,කළුතර හා කෑගල්ල දිස්ත්‍රික්ක වලට අදාලව එම සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙයි.

එම සම්මුඛ පරීක්ෂණ කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවැත්වීමට නියමිතයි.

මේ පිළිබඳ සියලු තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශයේ www.health.gov.lk නිල වෙබ් අඩවිය හරහා ලබාගත හැකිය.