Spread the love

හෙට ( 17 )දිනයේ පැය 3 ක් සහ විනාඩි 40 ක් විදුලිය විසන්ධි කිරීම සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඒ අනුව A B C D E F G H IJ K L P Q R S T U V W – පෙ.ව. 9 සිට පස්වරු 5 දක්වා පැය 2 ක් විදුලිය විසන්ධි කෙරේ .මීට අමතරව සවස 5 සිට රාත්‍රී 10 දක්වා පැය 1 යි විනාඩි 40 යිීවිදුලිය විසන්ධි කෙරේ. මීට අමතරව CC: උදේ 6 සිට 9 දක්වා පැය 3 යි. MNOXYZ ප්‍රදේශයට උදේ 5 සිට 8 දක්වා පැය 3 යි විදුලි විසන්ධි කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම සභාපති ජනක රත්නායක මහතා පවසයි.