Spread the love

හෙට (03) දිවයින පුරා සියලුම මත්පැන් හල් වසා තබන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ජාත්‍යන්තර මධ්‍යසාර විරෝධී දිනය නිමිත්තෙන් මෙම තීරණය ගෙන ඇති බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ.