Spread the love

දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව හෙට දින දිවයිනේ සියලුම පාසල් පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාතාංශය සඳහන් කළේ.