Spread the love

දෛනිකව ගෘහස්ත ගෑස් සිලින්ඩර 80,000ක් හෙට (18) දිනයේ සිට බෙදාහරින බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා

පවසයි.

නෞකා දෙකක් සඳහා මුදල් ගෙවීම් අද දිනයේ සිදු කළ බවත් ගෑස් මෙට්‍රික් ටොන් 2800ක තොගයක් සහිත නෞකාවෙන් ගෑස් ගොඩබෑම අද රාත්‍රියේ සිට ආරම්භ කරන බවයි ඔහු සඳහන් කළේ.