Spread the love

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රි චන්ද්‍රගුප්ත ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු ජනවාරි 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරත කර ඇත

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගරගත තිබිණ.

ඒ අනුව ඔහු ඊයේ (27) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.