Spread the love

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජන්ම දිනය නිමිත්තෙන් අභයාරාමයේ සංවිධානය කර තිබූ ආගමික උත්සවයකට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද(18) සහභාගි ඇත.
ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු මහජන උත්සවයක් සදහා සහභාගිවු ප්‍රථම අවස්ථාව මෙය වෙයි.