Spread the love

වීරකැටිය තංගල්ල පාරේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අයත් ඉඩමක විදුලිය විසන්ධි කිරීම් කිහිපයක් සිදුකිරීමට විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබුණි.

එහි ඇද තිබූ විදුලි රැහැන් කිහිපයක්ද ගලවාගෙන යාමට ඔවුන් කටයුතු කර තිබේ.