හමුදාවෙන් පලාගිය සියලුම සෙබළුන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අමාත්යංශය නියෝග කර ඇත.
ආරක්ෂක ලේකම්, එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා අදාළ නියෝගය නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.