Spread the love

ඊයේ දිනයේ සිදු වූ දිවයින පුරා සිදුවූ විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

විදුලි බිඳ වැටීම නිසා පාරිභෝගිකයින් හට සිදු වූ අපහසුතාව පිළිබඳ බලවත් කණගාටුව ප්‍රකාශ කරන බවයි එම නිවේදනයෙන් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

එම නිවේදනය පහතින් ,