Spread the love

හෙට (19) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස භාණ්ඩ වර්ග 5 ක මිල පහළ දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව ටින් මාළු, මුං ඇට, හාල්මැස්සන්, කොත්තමල්ලි ඇතුළු භාණ්ඩ කිහිපයක් ඒ අතරට අයත් බවයි සඳහන් වන්නේ.