ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුවිල මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර සජිත් ප්‍රේමදාස ඡන්ද 26527 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.
අනුර කුමාර දිසානායක – 22724
පී අරියනේත්‍රන් – 2412
නාමල් රාජපක්ෂ – 1283