Spread the love

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ වහළ සුළඟට සීට් ගැලවී උඩින් යයි.

සිද්ධිය වී ඇත්තේ අද පස්වරු 5 ට පමණ ය අධික වර්ෂාවත් සමගින් පැවැති සුළග හේතුවෙන් දුම්රිය ස්ථානයේ වහලය මෙසේ ගැලවී දැඩි ලෙස දුම්රිය ස්ථානයට අලාභ හානි සිදුවිය.

මෙම සිදුවීමෙන් දෙදෙනෙකු සුලු තුවාල ලබා ඇත.

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමන සඳහා මෙය බලපෑමක් සිදු වී නැති අතර සාමාන්‍ය පරිදි ධාවන කටයුතු සිදුවේ.