Spread the love

නිමල් රාජපක්ෂ-

රජයට ලබාගතයුතු සියළු අදායම් සුරාබදු ලෙස ලබා ගැනීමටත් මත්පැන් නිෂ්පාදකයින්ට අයවිය යුතුවු නිසි ආදායම් ඹවුන්ට අයවීම තුළ එම කර්මානත් යේ ගුණාත්මක වර්ධනයක් ඇතිකර ගැනීම සදහා ,බවඩාත් හොද නිෂ්පාදන, ගුණාත්මක නිෂ්පාදන, බහුවිධ නිෂ්පාදන අපනයන ආදේශන නිෂ්පාදන ආදී වු විවිධාකාරවු භාණ්ඩ වර්ග නිපදවිම සදහා කර්මාන්තයන් තුළ අවශ්‍ය පර්යේෂණ හා සංවර්ධන ව්‍යෘපෘති ක්‍රියාවට නැංවීම සදහාත්, අවශ්‍ය ප්‍රාග් ධන ශක්තිය එම ආයතන තුළට ලබාදීමේ අරමුණින් සුරාබදු දෙපාර්තුමේන්තුව යෝජනාවක් කර තිබෙන මෙම ණයවර කාල සීමාව සතියක පමණ කාලසීමාවක් දක්වා පමණක් පවත්වා ගැනීමට හැකිවන පරිදි නිති සංශෝධනය කරන්නට අවශ්‍ය බව අතිරේක සුරාබදු කොමසාරිස් ජෙනරාල් ආචාර්ය කපිල කුමාරසිංහ මහතා පවසයි.

මේ කාර්යය සුරාබදු දෙපාර්තුමේන්තුව යෝජනා කොට තිබෙන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ.ක්‍රම සහ විධිපිළිබද කාරක සභාවෙන් ලබා දෙන ලද උපදෙස් පරිදියි යැයිද ආචාර්ය කපිල කුමාරසිංහ මහතා පැවසුවේය.


වැඩි දුරටත් අදහස් දැක්වු ආචාර්ය කපිල කුමාරසිංහ මහතා මෙසේද පැවසුවේය.