දිනමිණ හිටපු ජ්‍යෙෂ්ඨ පිටු සැලසුම් ශිල්පී සුජීවන් පියනන්දන (නන්දන )මහතා අභාවප්‍රාප්ත විය.
කලක් රෝගතුරව සිටි නන්දන මහතා මියයන විට 56 වියේ පසුවිය.
දේහය ගණේමුල්ල කිරිදිවිට පාරේ පහළ ෂෙඩ් එක අසල නිවෙසේ තැන්පත් කර තිබේ.
අවසන් කටයුතු 26වන දින සවස 4 ට ගම්පහ කසගහවත්ත සුසාන භූමියේදී සිදු කෙරේ.