Spread the love

නිවාසාන්තර පුහුණුවක් අතර සිදුවු ගැටුමකින් ගුරුවරුන් දෙදෙනකු අමානුෂික ලෙස පහර කෑමේ සිද්ධියක් අනුරාධපුර ගල්නෑව ප්‍රදේශයෙන් වාර්තාවෙයි.

මෙම ගුරුවරුන් දෙදෙනා සිසුන් දෙදෙනකුගේ ආරවුලක් විසදීමට ගොස් මෙම පහරකෑමට ලක්වි තිබේ.
මෙහිදී ගුරුවරුන් පහරදුන් බව කියමින් එක් සිසුවකු රෝහල් ගතවී තිබේ. අදාල සිදුවිම පැහැදිලි කිරීමට ගුරුවරුන් අදාල සිසුවාගේ නිවසට ගිය අවස්ථාවේ ඹවුන්ගෙ ඥාතිින් ගුරුවරුන්හට අමානුෂික ලෙස පහරදි තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් 17 හැවිරිදි තරුණයකු අත්අඩංගුවටගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩි දුර පරික්ෂණ පවත්වයි.