Spread the love

සිලොන් ටී නායම රුසියාව ඇතුළු රටවල් 102 කට යනබව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ වර්ථමාන සභාපති නිරාජ් ද මෙල් මහතා පවසයි.

ාත්‍යන්තර මට්ටමේ සලකුණු තිබෙන බැවින් ශ්‍රි ලංකීය තේ වලට බොහෝ දෙනෙකුගේ ජනාදරයට පාත්‍රවී තිබේ.ය ඇසුරුම් වල ශ්‍රී ලාංකික තේ ප්‍රමානය තිබිය යුතුයි අපේ තේ ජලයේ තැම්බුනාම ඒ රසයටයි හුරුවි තිබෙන්නේ.

රුසියාව ඇතුළු මැදපෙරදිග රටවල ශ්‍රී ලාංකික තේවල මිල වැඩි විමේදීයි අලෙවිය අඩුවන්නේ . යම් මට්ටමක ප්‍රථිශතයක් තිබිය යුතුයි.ජපානයට යනතේ නෙමෙයි මැදපෙරදිග යවන්නේ එක්එක් රටවල් අපේ රටේ එක්එක් කලාපවල යන බැවින එම රටවල්වල එම තේ වලට හුරුවී තිබෙන බවද ශ්‍රි ලංකා තේ මණ්ඩලයේ වර්ථමාන සභාපති නිරාජ් ද මෙල් පැවසුවේය.

තව දුරටත් අදහස් දැක්වු තේ මණ්ඩලයේ