Spread the love

“සිරි දළදා වන්දනාව” පස්වන දිනටත් අද (22) පැවැත්වෙයි.

ඒ අනුව අද දහවල් 11.00 සිට පස්වරු 5.30 දක්වා එය පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී දළදා මාලිගාව නිවේදනය කරන්නේ.

අද දිනයේත් විශාල සැදැහැවතුන් ප්‍රමාණයක් “සිරි දළදා වන්දනාව” සඳහා එකතුවනු ඇති බවයි වැඩිදුරටත් සඳහන් .