Spread the love

නිමල් රාජපක්ෂ-

සිරි දළදා වන්දනාවට පැමිණෙනබැතිමතුන්ගේ ගමන් පහසුව සදහා අතිරේක දුම්රිය දෙකක් යෙදවීමට‍ දුම්රිය දෙපාර්තුමේන්තුව පියවර ගෙන ඇත.

එම විශේෂ දුම්රිය දෙක අද (19) සිට එළැඹෙන 28 වැනිදා දක්වා ධාවනය කිරීමට නියමිතය.ි

ඒ අනුව මහනුවර දක්වා දුම්රියක් සෑම දිනකම පස්වරු 07.55ට ‍කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ වන අතර එම දුම්රිය රඹුක්කන දුම්රිය ස්ථානයට පස්වරු 10.27 ළඟා වන අතර රඹුක්කනින් පස්වරු 10.40ට යළි පිටත් මහනුවර දුම්රිය ස්ථානයට මධ්‍යම රාත්‍රී 12.00ට ළඟා වීමට ද නියමිතය.

මහනුවර සිට කොළඹ බලා සෑම දිනකම පස්වරු 08.30ට ගමන් අරඹන දුම්රිය රඹුක්කන දුම්රිය ස්ථානයට පස්වරු 09.50ට ළඟා වී රඹුක්කනින් පස්වරු 10.35ට යළි ගමන් අරඹා කොළඹ කොටුවට දුම්රිය ස්ථානයට මධ්‍යම රාත්‍රී 12.00ට ළඟා වීමට නියමිත ය.

එය