Spread the love

සිතුල්පව්ව රාජ මහා විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය මැටරඹ හේමරතන නාහිමියෝ ඊයේ (01) දහවල් අපවත් වූ බව ඉතා සංවේගයෙන් යුතුව දැනුම් දෙමු.

නාහිමියෝ කොළඹ, පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ අපවත් වන විට 86 වැනි වියේ පසු විය.

ආදාහන පූජෝස්සවය පිළිබද තොරතුරු පසුව දැනුම් දෙන බව විහාරස්ථ දායක සභාව කියයි.