Spread the love

නිමල් රාජපක්ෂ
නීති විරෝධී මත්පැන් වෙළද පොලට එන බැවින් පසුගිය සතියේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල කළ පරීක්ෂා වකදි සැකසහිත මත්පැන් බෝතල් තොගයක් අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් නීති චන්න වීරක්කොඩි මහතා පවසයි.
එසේ අත්අඩංගුවට ගත් මැත්පැන් තොගය පිළිබදව නිසි පරීක්ෂණයක් පවත්වන අතර එහිදි තහවුරු කරනතුරු ව්‍යාජ ඒවාද කියා නිසියාකාරව කියන්න බැහැ .එම පරීක්ෂණ කටයුතු සිදු කිරිමෙන් අනතුරුව තහවුරු වුවහොත් නීත්‍යාණු කූල නොවන ආකාරයේ නිෂ්පාදනයන් බවට අදලා සමාගම් හා බලපත්‍ර ලාභීන් සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිමය පියවර ගන්නා බවද චන්න වීරක්කොඩි මහතා පැවසුවේය.
තව දුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය සුරාබදු කොමාසාරිස් වරයා ,