Spread the love

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් (08) අවසන්වීමට නියමිතයි

විභාගය අවසන්වීමෙන් පසු කළහකාරී ලෙස හැසිරීමෙන් වළකින ලෙසයි විභාග දෙපාර්තමේන්තුව සිසුන්ගෙන් ඉල්ලා සිටි.