Spread the love

2021 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර ප්‍රවාහනය කිරීම අද(21) ආරම්භ කර බව විභාග කොමසාරිස් ජෙනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා පැවසීය.

පොලිස් ආරක්ෂාව යටතේ එය සිදුවන බවද වැඩි දුරටත් පැවසීය.