Spread the love

ඇතැම් භික්ෂුන් වහන්සේලා විශ්ව විද්‍යාලයට පිවිස ඉන් පිටව යන්නේ ගිහියන් ලෙස බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

විශ්ව විද්‍යාලයේදී උපාධිය මාරු කිරීමට අවස්ථාව නොදීම පිළිබඳව අවධානය යොමු කරන බව ජනාධිපතිවරයා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.