Spread the love

2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වී ඇති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ ඡන්ද සලකුණ ප්‍රකාශයට පත්කර තිබේ

ඒ අනුව ඔහුට මෙවර ජනාධිපතිවරණය සඳහා “ලන්තෑරුම” ලකුණ හිමිවී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.