Spread the love

සයිනොපෙක් සමාගම අද (01) සවස 6 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.

නමුත් ඔක්ටේන් 92 පෙට්‍රල් මිල නොවෙනස්ව ලීටරයක මිල රුපියල් 358ක මිලෙහි පවති.

ඹක්ටේන් 95 පෙට්‍රල් ලීටරය ක මිල රුපියල් 6කින් වැඩිකර ඇත. එහි නව මිල රුපියල් 420කි.

ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 348 දක්වා රුපියල් 10කින්ද සුපර් ඩීසල් ලීටරයක මිල.රුපියල් 61කින් රුපියල් 417 දක්වා ද වැඩිකර තිබේ.