දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබේ.
ඔහු මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.
මන්ත්‍රීවරයා දින ගණනක සිට පාර්ලිමේන්තු සැසිවාරවලටද සහභාගී නොවුන අතර ඒ සදහා නිවාඩු අනුමත කර ඇත.