Spread the love

සමගි ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය Blueprint 3.0 නමින් ඊයේ එළිදක්වා ඇත.

රට ණය උගුලෙන් මුදවාගෙන අන්තර්ග්‍රාහී තිරසර සංවර්ධනයක් කරා ගෙන යෑමට සැලසුම් කර තිබෙන වැඩපිළිවෙල මේ තුළින් දක්වා ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම Blueprint 3.0 ආර්ථික ප්‍රතිපත්තිය මෙතැනින් කියවීමට හෝ Download කර ගැනීමේ හැකියාව පවතියි.